මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2691 සමාධි – ඒකාග්‍ර වූ අරමුණ 01 (SMD24)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2688 සමාධි – රූපයක් ප්‍රකටවූ බව ඒ මොහොතේ අත්නොදැකීමෙන් උපාදාන මත උපාදාන හටගන්නා ආකාරය (SMA38)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2686 නිවන ප්‍රත්‍යක්ෂවීම, කොහොමද දැනගත්තේ !, ‘කොලේ අතට ගන්න ඕනෙ’ (BAK371)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2685 ධර්මශ්‍රවනයෙන්, පවුලේ සියලු දෙනාම අත්දුටු චතුරාර්‍ය සත්‍යය වෙනුවෙන් වූ නිරෝධතා (SUA525)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2684 කාය, වචී සංස්කාර හට ගැනීම අත් දැ., කය යනු ඇට, මස්, නහර යන දිට්ඨියෙන් නිදහස් වීමට (SUA524)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි