මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2851 අධිශීල – කමටහන් සාකච්චාවේදී අරමුණු දැනගන්නේ, භාවනාවේදී දැනගත් ආකාරයෙන්ම නොවේද (ASA30)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2850 අධිශීල – පලවන යෝනිසෝ මනසිකාරය තුල, නිවන අත්විඳි මුත් අවබෝධ නොවූ යෝගි කටහඬ (ASK50)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2849 ආරණ්‍යයේ මිරිස් කොටන ශබ්දය දැන ගතිමි. එය නිවන නොවේද, ස්වාමීන් වහන්ස ! (SUA569)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2848 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK395)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2847 එදා – යෝනිසෝ මනසිකාරයේ පියවර 5 ක්, අද – පලවන පියවරේ අදියර 4 ක් (SUA568)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට