MDM2962 Skype – දුක්ඛ සහ දුක්ඛ සමුදය සත්‍යයන්, ධර්ම ශ්‍රවනයේදී නිරවුල්ව අවබෝධවූ යෝගී කටහඬ (BAK410)
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට