MDM3294 කම.සා. පාඩම් -භාවනා අත්දැකීම හරහා ත්‍රිලක්ශ. සහ චතුරාර්‍ය් සත්‍යය අවබෝධයට – (ජේෂ්ඨ) (BAK534)
විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට
තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත
මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය