මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3503 Skype – ගොරෝසු මට්ටමේ කාම රාග පඨිඝ රාග සංසිඳුවමින් ආර්‍යමාර්ගයේ ඉදිරියටම (BAK668)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්

MDM3502 ශිල – සතර සම්‍යක්ප්‍රධාන වීර්යය (SHD55)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM3501 ශිල – කල්පනාවෙන් බැහැරවීම තුලින් කායානුපස්සනාවට අනුගත වූ යෝගාවචර අත්දැකීම්(SHK117)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3500 ශීල – භාවනාව තුල සහ පසු කල්පනාවෙන් බැහැරව කායානුපස්සනාවට බැසගැනීමට උපදෙස් (SHA66)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3497 ශිල – වචනයේ නිරෝධය හරහා විතක්ක විචාර අත්දැකීමට (SHD54)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය