මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3567 Skype – ලෞකික සහ ලෝකෝත්තර ආර්‍ය මාර්ගය වෙන්කර හඳුනාගත් සහ නොගත් අත්දැකීම් (BAK699)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්

MDM3566 අනිත්‍ය අත්දැක, දුක පිරිසිඳ අත්දුටුමුත්, අවබෝධ නොවූයේ ඇයි (BAK698)

භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද

MDM3564 කමටහන පිලිබඳ අපැහැදිලි බව නිසා මුලට යාම ප්‍රමාධයට (BAK696)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM3563 ධර්මාවබෝධය සඳහා ධර්ම ශ්‍රවනය සහ භාවනාව සම සමව සිදුවියයුතු බවට සාක්ශි (BAK695)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM3562 ක.සා.පාඩම්-භාවනාවට සූදානම් වීම හරහා සමතයෙන් මිදී විදර්ශනාවට (ජේෂ්ඨ)(BAK694)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය