MDM3586 ශිල පුහුණු – තෘෂ්ණාවෙන්, තෘෂ්ණාව ප්‍රහාණයවූ විදර්ශනා අත්දැකීම් (SHK118)
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
අරූපාවචර හරහා භාවනාව ආරම්බ වීම තුලින් රූපාවචර වලින් පහලට නොබසින බව
කමටහන අනු කමටහනෙන්ද, අනු කමටහන කමටහනෙන්ද දිය කර වචනයේ සංසිඳීමට
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය