මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3592 Skype – කෙලෙස් සංසිඳුවමින් ලෝකෝත්තර මාර්ගයේ ඉදිරියටම (BAK706)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3590 ශීල පුහුණු – කමටහන විදර්ශනා නිමිත්ත ලෙස ගෙන, කායානුපස්සනාව සංසිඳවීමට 2 (SHA68)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3589 ශිල පුහුණු – අප්‍රමාදීව විදර්ශනාවට අනුගතවී මුලට යාමෙන් කමටහන කෙටිවීම (SHD56)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3588 ශිල පුහුණු යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK119)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3587 Skype – ලෝකෝත්තර මාර්ගයට අනුගතවීමට වෙරදරන්නාවු යෝගී අත්දැකීම් (BAK705)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට