MDM3598 ධර්ම ශ්‍රවනයෙන් අල්ලා ගන්නා පංච නීවරණ භාවනාවෙන් අතහැරීමට උපදෙස් (SHD58)
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි