මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3573 අධිශිල – අප්‍රමාදීව කමටහනට අනුගතවීමට (ASD31)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3571 අධිශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ASK73)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3570 අධිශිල – කායානුපස්සනාව සංසිඳීමෙන්, වේදනානුපස්සනාවට (ASA42)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3569 අධිශිල පෙරහුරු සාකච්චාව (ASP11)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3568 Skype – අරූපාවචර හරහා භාවනාව ආරම්බ වීම තුලින් රූපාවචර වලින් පහලට නොබසින බව (BAK700)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට