මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3609 භාවනාව වෙනුවට සිංදුවක් මෙනෙහි කර අනාගාමි මාර්ගයේදීත් අන්දමන්ද කරවීම (BAK712)

අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව

MDM3608 පංච බල වැඩෙන විට යෝගීන් අන්දමන්ද කරවන භාවනා අත්දැකීම් දෙකක් (BAK711)

නිවන ප්‍රත්‍යක්ෂවීම ප්‍රමාදවූයේ අත්‍යන්ත ලක්ෂණය ගිලිහීම තුල නොවේද

MDM3607 Skype – ලෞකික සහ ලෝකෝත්තර මාර්ග තුල එක සමාන අත්දැකීම දෙමුහුනුවරකින් (BAK710)

ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය

MDM3606 Skype – සකෘදාගාමි මාර්ගය තුල ශූන්‍යත චේතෝ විමෝක්ෂය තහවුරු විය බුදු පියාණෙනි ! (BAK709)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය

MDM3605 ඇයි මම පැවිදි වුනේ !, ඇයි මම යෝගියෙක් වුනේ !, මේ උපදෙස් ඔබටත් (SUA626)

නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය