MDM3616 ශීල – ප්‍රථම මෙනෙහි වීමෙන් මුලට යාමට අනුගතවීමෙන් කායානුපස්සනාවේ සංසිඳීමට 2 (SHA74)
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය
ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය
සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය
සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද