MDM3626 මුලට යාම ප්‍රමාද නිසා, විදර්ශනා නොවීමෙන් ගොඩනැගෙන මම, මගේ, මගේ ආත්මය (BAK717)
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ
ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා