MDM3642 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – නිවන අරමුණුවූ යෝගීන් අනුගත විය යුතු ශීලය (NMD13)
මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
අරමුණු සංසිදීම තුලින් සෝතාපත්ති මාර්ගය හරහා නිවනට
නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය