මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3694 අරූප ධ්‍යාන තුල, නාම – රූප හටගැනීම සහ නිරෝධය අත්දුටු සේක උත්තමයින් (BAK753)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්

MDM3693 Skype – විදර්ශනාව සිදුවූමුත්, අත්දැකීම් අන්තර්ග්‍රහනය නොවූ අකුසලය (BAK752)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3692 අනින්ද්‍රිය පඨිබද්ධ විඤ්ඤාණය තුල කාමරාග, පඨිගරාග සියුම් ලෙස සංසිඳීම (BAK751)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3691 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK750)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3655.A Skype – අනිදස්සන විඤ්ඤාණය තුලින් අවකාශය කාලයෙන් වෙන්වූ මොහොත අත්දුටුවෙමි (BAK733)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා