මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3690 සෝවාන් මගට ප්‍රවි. – මගේ ශීලය කමටහනක් ලෙස සංසිඳවීම හරහා ධ්‍යාන ගතවන ආකාරය අත්දකිමු (SPD19)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM3689 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK23)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3688 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK22)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3687 සෝවාන් මගට ප්‍රවි. – මගේ ශීලය විදර්ශනාවට ලක්වීමෙන් සති සම්පජන්‍යය වැඩෙන ආකාරය (SPA19)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3686 Skype – උපදේසයට අනුගතවීමෙන්, විදර්ශනාව ශක්තිමත්වීමේ ප්‍රථිපල අත්දැකීම් (BAK748)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට