මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3708 ලෝකය යනු, විතක්කයක් විචාරයක් බව ධ්‍යාන තුල මාරුවීමෙන්, අත්දුටු අනාගාමී මාර්ගය (BAK757)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3707 Skype – මෝහය රහිතව සහ සහිතව, වේදනානුපස්සනාව අත්දුටු සේක කටහඬ (BAK756)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3703 ශීල – විදර්ශනාවටම අනුගතවී, සතිමත්වීම තුල ධ්‍යාන ගතවීමෙන් ආර්‍ය න්‍යාය අත්දැකීම (SHA80)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3702 පස් පව් නොඅඩුව කරන බෞද්ධයෙකුගේ කටහඬ සහ ඉන් ගැලවීමට උපදෙස් (SUA628)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3701 ශීල – විදර්ශනාව සහ එහි ඵළය වන සතිය (SHD63)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය