මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3699 Skype – රූපයේ ආශ්වාදයට බැසගැනීමෙන්, විදර්ශනාවට අනුගතවීම ප්‍රමාදවූ යෝගී කටහඬ (BAK755)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3697 ශීල – සතිමත්වූ යෝගියා කමටහනටම අනුගතවීමට වෙර දැරීම තුල ආර්‍ය න්‍යාය අත්දැකීම (SHA79)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3419.A කමටහනට අනුගතවී, සංයෝජන 3 ප්‍රහාණය වූ මොහොත අත්දැකීමෙන් නිවනට (BAK621)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3361.A නාම-රූප මේ මොහොතේම හටගෙන නිරෝධවීම යථා භූත ඤාණයෙන් අත්දුටිමි (BAK592)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3695 ‘ මගේ ශීලය ‘ කමටහනට අනුගතවී, ධර්මයේ ආශ්චර්‍යය අත්විඳි භික්ෂුවගේ කටහඬ (BAK754)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට