මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3790 අනේ මේහෙම අන්ධකාරයක් ! කවදා නිවනක් ලැබේද ! (SUA630)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3789 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK800)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3787 ශ්‍රද්ධා – ශ්‍රද්ධා විදර්ශනා අත්දැකීම් සාකච්චා (SRK07)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3784 කාය සංස්කාර මට්ටමින් දැනගැනීම් අත්හැරුණාවූ සේක අත්දැකීම් (BAK798)

යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණයට අනුගතවිමෙන් තොරව නිවනක් නැත

MDM3782 ධර්මයටම අනුගතවීමෙන්, සංඥාවකින් තොරව වචී සංස්කාර අත්දුටු සේක කටහඬ (BAK797)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ