මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3798 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK812)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3797 සේක – චතුරාර්‍ය සත්‍යය අවබෝධවීමෙන්, කාමාවචර බවයෙන් නිදහස්වූ සේක අත්දැකීම් (BAK811)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM3796 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK807)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3795 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK806)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3794.C සේක – කාය සංස්කාර වලට කොටු කරගත් හෙයින්, කාමරාග පඨිගරාග සියුම්වීම අත්දුටු (BAK810)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය