MDM3783 ධර්මයටම අනුගතවීමෙන්, සංඥාවකින් තොරව වචී සංස්කාර අත්දුටු සේක කටහඬ (BAK797)
ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව
යෝනිසෝ මනසිකාරය, අත්‍යන්ත ලක්ෂණය හා ප්‍රකටවිම මෙනෙහිවිම
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය