මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3776 ශ්‍රද්ධා – මුලට යාම සිදුවන්නේ කෙසේද (SRD02)

අරමුණු සංසිදීම තුලින් සෝතාපත්ති මාර්ගය හරහා නිවනට

MDM3775 ශ්‍රද්ධා – ශ්‍රද්ධා විදර්ශනා අත්දැකීම් සාකච්චා (SRK02)

සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද

MDM3774 සේක – චිත්ත කාය වචී සංස්කාර අත්දැකීමට (BAK795)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට

MDM3773 ශ්‍රද්ධා – ශ්‍රද්ධා විදර්ශනා අත්දැකීම් සාකච්චා (SRK01)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM3772 ශ්‍රද්ධා – භාවනාවේදී එකම දෙයක් දෙවරක් දකීනම් ධර්මයට අනුගතවීමක් නැත (SRA01)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට