මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3820 ධර්ම සාකච්චා (BAK825)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3819 සේක – නේව සංඥා නා සංඥා ධ්‍යානයේ ඒකාග්‍රථාවය තුලින් විදර්ශනා උපේක්ෂාවට (BAK824)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3818 සෑම දැනගැනීමක්ම කමටහනෙන් ඉවත් කරන්න පළමු දැනගැනීම කමටහනක් කරගන්න (BAK823)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3817 ධර්ම ශ්‍රවණය තමාගෙන් වලක්වන අයෝනිසෝ මනසිකාරයෙන් මිදෙන්නේ කෙසේද (SUA631)

ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය

MDM3815 සේක – අත්දැකීම පසෙක තබා ධර්මය විග්‍රහ කිරීමට යාමේ ආදීනව (BAK820)

සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද