මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3825 සේක – කාය සංස්කාර අත්දැකීම තුල තුන් සංයෝජන සුනුවිසුනුවූ මොහොත අත්දුටුවෙමි (BAK829)

ගෞතම සම්බුද්ධ ශාසනය තුල, ගෝර කතරේ නිමාව අත්දැකිය හැකිබවටවූ කසකාරයා

MDM3824 ධර්ම ශ්‍රවණ චන්දයෙන් බැහැරවීම තුලින්, පදපරම අකුසලය ඉස්මතුවූ මොහොත (SUA632)

ධ්‍යාන අංග අත්දැකීමෙන් පංච නීවරණ ප්‍රහාණය වන ආකාරය

MDM3823 සේක – කාය සංස්කාරයේ නිරෝධය අත්දැකීමෙන්, පග්ගහිත වීර්‍ය අත්දුටුවෙමි (BAK828)

සුතමය භාවනාමය සහ චින්තාමය ඥාන වඩවා ගැනීමට

MDM3822 සිතුවිලි පසුපස හඹායාමේ ආදීනවය අත්දැක, ඉන් මිදී නිවන සොයා කමටහනට අනුගතවීමට (BAK827)

අත්දැකීම පසෙක තබා ධර්මය විග්‍රහ කිරීමට යාමේ ආදීනව

MDM3821 සේක – අනාගාමී මාර්ගය තුල, සප්ත බොජ්ජංග හරහා ආර්‍ය අෂ්ඨාංගික මාර්ග අත්දුටු (BAK826)

සෑම දැනගැනීමක්ම කමටහනෙන් ඉවත් කරන්න පළමු දැනගැනීම කමටහනක් කරගන්න