MDM3830 සෝවාන් මගට ප්‍රවි. – විදර්ශනා පූර්වාංගම සමථයෙන්, ඉර්දි පාද සහ ධ්‍යාන වැඩෙන ආකාරය (SPD23)
මුලට යාම හරහා නිරෝධය අත්දැක තුන් සංයෝජන ප්‍රහානයට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මුලට යාම හරහා නිරෝධය අත්දැක තුන් සංයෝජන ප්‍රහානයට
භාවනාවේදී ධර්මයටම අනුගත විය යුත්තේ ඇයි
නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – සුතමය භාවනාමය සහ චින්තාමය ඥාන වඩවා ගැනීමට
ධ්‍යාන අංග අත්දැකීමෙන් පංච නීවරණ ප්‍රහාණය වන ආකාරය
සෑම දැනගැනීමක්ම කමටහනෙන් ඉවත් කරන්න පළමු දැනගැනීම කමටහනක් කරගන්න