මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3814 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – සුතමය භාවනාමය සහ චින්තාමය ඥාන වඩවා ගැනීමට (NMD15)

අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව

MDM3813.A සේක – විශ්ව ගතවීම තුලින්, කාමරාග පඨිගරාග සියුම් වීම අත්දුටුවෙමි (BAK21)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද

MDM3813 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම / කමටහන් සාකච්චා (NMS30)

නිවන ප්‍රත්‍යක්ෂවී චතුර්යාය සත්‍යය අවබෝධ කරවන සතරසතිපට්ටානයේ වේදනානුපස්සනාව

MDM3812 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම / කමටහන් සාකච්චා (NMS29)

ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය

MDM3811 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – භාවනාවේදී ධර්මයටම අනුගත විය යුත්තේ ඇයි(NMA15)

ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය