36.3. සම්මා දිට්ඨි දේශනා 19 – නීවරණ
අරමුණක් යනු නීවරනයකි. එසේනම් ආනාපානයත් නීවරනයක් නොවේද?
අරමුණක් යනු නීවරනයකි. එසේනම් ආනාපානයත් නීවරනයක් නොවේද?
හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි. එවැනි අනන්තවත්වූ මෙම පන්ච උපාධානස්කන්ධ හෙවත් කාය විඤ්ඤාණ අනාත්මයන් හෙවත් ශූන්‍යතාවයන්...
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි. එවැනි අනන්තවත්වූ...
හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි. එවැනි අනන්තවත්වූ මෙම පන්ච උපාධානස්කන්ධ හෙවත් කාය විඤ්ඤාණ අනාත්මයන් හෙවත් ශූන්‍යතාවයන්...
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.