නිවන මේ මොහොතේදීම – ධම්මානුධම්ම ප්‍රතිපදා උපදෙස් – ආධුනික 1
නිවන මේ භවයේදීම අත්දැකීමට වෙරදැරිය යුතුබවට අනාත්ම/නිරායාස චේතනාවක් පහලවීම නිසා, එම අරමුන ඉටුකරගැනීමට ආරණ්‍යවාසි භික්ෂුව සොයා ප්‍රථම වතාවට ”නිවන මේ...
නිවන මේ භවයේදීම අත්දැකීමට වෙරදැරිය යුතුබවට අනාත්ම/නිරායාස චේතනාවක් පහලවීම නිසා, එම අරමුන ඉටුකරගැනීමට ආරණ්‍යවාසි භික්ෂුව සොයා ප්‍රථම වතාවට ”නිවන මේ...
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව