1902.02 මුල කර්මස්ථානය “ආශ්වාස ප්‍රාශ්වාසය” නොව “නිවනයි” (ක. යෝ උ19.04)
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.