2301.03 යෝනිසෝමනසිකරය තුලින් අත්‍යන්ත ලක්ෂණයට (මුලික භාවනා ධර්ම දේශනා 23.01)
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව