Posts by admin

1704.01 මාරයාගේ වසගයෙන් ගැලවුනි බුදුපියාණෙනි(පෙරහුරු සාකච්චා 17.04)

1704.01 මාරයාගේ වසගයෙන් ගැලවුනි බුදුපියාණෙනි(පෙරහුරු සාකච්චා 17.04)

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.

2402.03 සතිපට්ඨානය හරහා ශ්‍රද්ධානුසාරී වීමට (මුලික භාවනා ධර්ම දේශනා 24.02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

DS – 12 මම ඉපදුනේ පුතාගේ දාසියෙකුලෙස පෙනීසිට සතර අපාගතවීමටද? (ධර්ම/කමටහන් සාකච්චා 21 (2017 01 18)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

DS – 12 සෝවාන් ඵලයෙන් නොනැවතී රහත් ඵලය සොයා (ධර්ම/කමටහන් සාකච්චා 20 (2017 01 18)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

2003.08 අනිවාර්‍යයෙන්ම සතර අපා ගතවන්නේ නැත. (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.13(262)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.