1704.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.15(267)
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට