Posts by admin

3001.03 නාම රූප හට ගැනීම සහ නිරෝධය මේ මොහොතේදීම අත්දකිමු(ධර්ම දේශනා 01)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.

3001.02 සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් 02 (2017 03 06)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.

3001.01 ධාතු මනසිකාරය තුලින් පංච උපාදානස්කන්ධය අත්දැකීමට(සමාධි යෝ වි අත්දැකීම් 01)(2017 03 06)

වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.

DS – 14 භාවනා මනසිකාරයෙන් තොරව නිවන සිහිනයක් නොවන්නේද? සබ්බාසව සූත්‍රයෙන් පාඩමක් !

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

DS – 14 (ධර්ම/කමටහන් සාකච්චා 24) (2017 03 05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.