Posts by admin

MDM 08 ශීල යෝගාවචර විදර්ශනා අත්දැකීම් 01

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM 06 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට- ධර්ම සාකච්චා 07

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM 07 දුක අත්දැකීමට වෙරදැරීම තුල විමුක්තියට – ධර්ම දේශනා 06

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM 05 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට- ධර්ම සාකච්චා 06

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

MDM 04 ගිහි පිංවතුන්ට රට්ටපාල සිටු කුමාරයාගෙන් පාඩමක් – අනුශසනාව 06

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්