Posts by admin

MDM 55 සමාධි කුසල, සමාපත්ති, ඨිති, උඨ්ඨාන (අධිශීල යෝගාවචර ධර්ම දේශනා 02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

MDM 53 අධිශීල යෝගාවචර විදර්ශනා අත්දැකීම් 03

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM 50 සතර ඉද්ධිපාද හරහා විදර්ශනා සමාධිය (අධිශීල යෝගාවචර අනුශාසනා 02)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM 49 රූපය, සත් සහ එකොලොස් ආකාරයන්ගෙන් අත්දැකීමට (අධි ශීල යෝගාවචර ධර්ම දේශනා 01)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM 48 අධි ශීල යෝගාවචර විදර්ශනා අත්දැකීම් 02

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව