MDM 80 භාවිතකාය හෙවත් විදර්ශනාව තුලින් සමාධියට ප්‍රවිෂ්ඨවීම (භාවනාවට ප්‍රවිෂ්ටවීමට අනුශාසනා 04)
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.