Posts by admin

MDM 107 රූපය පිළිබඳ ධර්මප්‍රවෘත්තිය අවබෝධය(ධර්මතා අවබෝධ සාකච්චාව 08)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM 106 මායාකාරිගේ සෙප්පඩ ව්ජ්ජාව පටිච්ච සමුප්පන්න වන ආකාරය (ධර්මතා අවබෝධ සාකච්චාව 07)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM 105 මේ මොහොතේ අනිත්‍ය හෙවත් අනිත්‍යයෙහි අනිත්‍යය (ධර්මතා අවබෝධ සාකච්චාව 06)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM 104 ධ්‍යාන විදර්ශනාවට ලක්කර නිවනට (ධර්මතා අවබෝධ සාකච්චාව 05)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

MDM 75 අදුක්කම සුකය කායිකද මානසිකද (ධර්මතා අවබෝධ සාකච්චා 04)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව