MDM 121 සමථ විදර්ශනාවෙන් නිවන අත්දැකීමට (සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් 09)
හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.
හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.
විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි