Posts by admin

MDM 1014 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 08 ශීල ශික්ෂාව 01 (NPA 08)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM 1008 සලායතන ගොඩනගන මායාකාරී කොටුඋනි (BAK51)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM 1013 මමයා සුනුවිසුණු කරවන අනිත්‍ය මේ මොහොතේදීම අත්දැකීමට (ASD 05)

හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.

MDM 1012 විවේකය තුල විවේකය නැති බව අත්විඳීමට (ASK 10)

විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.

MDM 1011 මම ඉන්නා තාක්කල් ඉර හඳ පායන්නේ නැත ගැබිනියෝ වදන්නේ නැත (ASA 06)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.