MDM 1019 සතිය වඩාත් තීවෘ වූ බව ධාතු මනසිකාරය තුල ප්‍රඥා ඇසින් අත්දුටුවෙමි (BAK55)
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීම
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.