Posts by admin

MDM1140 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 24 භාවනාවට පිවිසීමට 02 (NPA24)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM1139 ප්‍රකට වනුයේ දුකක්මය (BAK91)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM1138 මරණ මංචකයේදීද ප්‍රකටවනුයේ ළදරුවාගේ සංඥාව වන හැඬීම නම්වූ අයෝනිසෝමනසිකාරයයි (SUA09)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM1137 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 23 භාවනාවට පිවිසීමට 01 (NPA23)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM1136 වැඩිහිටියන් විසින් ළදරුවාට අකුසල් පුරුදු පුහුණු කරවන ආකාරය (SUA08)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව