Posts by admin

MDM1145 සකෘදාගාමි මාර්ගය තුල සිටින බැවින් රෝග සංඥාව නීවරණයක් බව අවබෝධ විය (BAK93)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

MDM1144 පර්‍යංක සහ සක්මන් භාවනාවෙන් සතර සතිපඨ්ටාණය හරහා නිවනට (SUA11)

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන්ට

MDM1143 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 25 – භාවනාවට පිවිසීමට 03 (NPA25)

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.

MDM1142 සක්මන් භාවනාවට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්දැකීමට (SUA10)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

MDM1141 බුද්දෝත්පකාලය සසර දික්කරවා ගැනීමටද නිවන අත්විඳ සසරින් එතෙරවීමටද (BAK92)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.