Posts by admin

MDM1280 ආදුනික – ශීල විශුද්ධිය (ඉන්ද්‍රිය සංවර, ප්‍රත්‍ය නිශ්‍රිත, ආජීව පාරිශුද්ධ ශීලය) (ADD08)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM1279 ආදුනික – නීවරණය හිරගෙයකි දාසකමකි ණයකි රෝගයකි දීරඝ කතරකි (ADK14)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM1278 අප්‍රකට ප්‍රකටවීම හෙවත් ධාතු මනසිකාරය (BAK126)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM1277 ආදුනික – ආදුනික යෝගාවචර විදර්ශනා අත්දැකීම් 13 (ADK13)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM1276 ආදුනික – ප්‍රකටවිම නිසා නිවන තමාගෙන් බැහැර වූ බව අවබෝද වීම (ADA08)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය