Posts by admin

MDM1290 විදර්ශනා සමාධිය තුලින් ධම්මඨිති ඤාණ සහ අන්ව්‍ය ඤාණ හෙවත් චින්තාමය ඤාණ (SUA41)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM1289 හේතුඵල සකස්වීම තුල වචනය සංසිඳීම හරහා විතක්ක විචාර ප්‍රකටවේ. (රහෝගත සූත්‍රය ) (SUA44)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM1288 සොතාපත්ති ඵලය 10 – සබ්බාශව සූත්‍රය 01 – දැකීමෙන් ප්‍රහාණය වීම 01 (නිවනට ප්‍රවිෂ්ඨවීමට NPA43)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM1287 මරණ මංචකය පිලිබදව තමාට පාලනයක් නොමැති බවට තමාගෙන් තමාටම ලැබෙන්නාවූ සහතිකය (SUA43)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM1286 ප්‍රකටවූ අරමුණ සංඥාවක් බව අවබෝධ නොවීම නිසා සතර අපාගතවූ බෝධිසත්වයන් වහන්සේ SUA036)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට