401.1, ආධුනික යෝගාවචර උපදෙස් 4.1
මේ භවයේදීම නිවන අරමුනු කරගෙන, 2016.01.06 දින ධම්මානුධම්ම ප්‍රතිපදා 4වන වැඩ මුලුවට සහභාගිවූ යෝගාවචර පින්වතුන් වෙනුවෙන් නිරොධවුනාවූ මෙම ධර්මතාවයන්, එම අරමුන වෙනුවෙන්ම කැපවීමට අධිෂ්ඨාන කරන්නාවූ පින්වතුන්ට පමණක්ම යෝග්‍ය විය හැක.
මේවා අනාත්මයන් හෙවත් ශූණ්යයතාවයන් බැවින් මෙහි හිමිකමක් හෝ අයිතිවාසිකමක් මට නැත.
ආරන්‍යවාසි භික්ෂුවක් – Aranyavasi Biksuvak
Previous Post
Next Post