43.12, කණිෂ්ඨ යෝගාවචර උපදෙස් 3 – මම දැන් මෙතන 3
නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි. එයයි විදර්ශනාව.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි. එයයි විදර්ශනාව.
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා...
මේ මෝහෝතේ නිවන අත්විඳීමට කැමති, ආධුනික යෝගාවචර පින්වතුන් වෙත, ආරන්‍යවාසී භික්ෂුවකගේ විදර්ශනා අත්දැකීම්
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.