201.2 , ආධුනික යෝගාවචර උපදෙස් 2.1 – ශ්‍රද්ධාව (යෝනිසෝ මනසිකාරය )
මේ මෝහෝතේ නිවන අත්විඳීමට කැමති, ආධුනික යෝගාවචර පින්වතුන් වෙත, ආරන්‍යවාසී භික්ෂුවකගේ විදර්ශනා අත්දැකීම්
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මෝහෝතේ නිවන අත්විඳීමට කැමති, ආධුනික යෝගාවචර පින්වතුන් වෙත, ආරන්‍යවාසී භික්ෂුවකගේ විදර්ශනා අත්දැකීම්
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට බැස ගැනීම නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට...
මේ මෝහෝතේ නිවන අත්විඳීමට කැමති, ආධුනික යෝගාවචර පින්වතුන් වෙත, ආරන්‍යවාසී භික්ෂුවකගේ විදර්ශනා අත්දැකීම්
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.