53.7, ජ්‍යේෂ්ඨ යෝගාවචර උපදෙස් 3 – සතියෙන් සමාධියට සමවැදීම 3
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
විදර්ශනාව – (පලන්චිය පදින්චි වීමට නොව නිවස තැනීමට ආධාරකයක් පමනි)
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
ආරන්‍යවාසී භික්ෂුවක් තම අත්දැකීම් තුලින්, වර්ථමාණ මොහොතේදීම නිවන අරමුනු කරගත් යෝගාවචර පින්වතුන් වෙනුවෙන් පැවැත්වූ සාකච්චාමය ධර්ම දේශනාව. විදර්ශනාව – පලන්චිය...
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.