මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

61.5 ජ්‍යේෂ්ඨ යෝගාවචර උපදෙස් 13 ආනාපාණ ස. ස. (ධම්මානුපස්සනාව)- අනිත්තානු/විරාගානු/නිරෝධානු/පටිනිස්සග්ගානු පස්සනා)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

61.1 ජ්‍යේෂ්ඨ යෝගාවචර උපදෙස් 12 ආනාපාණ සති සමාධිය – චිත්තානුපස්සනාව 3

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

402.9 – ආධුනික යෝගාවචර උපදෙස් 4.8 – විමෝක්ෂ වැඩීම තුලින් නිවන ශාක්ෂාත් වීම

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

402.5 – ආධුනික යෝගාවචර උපදෙස් 4.7 – ආර්ය මාර්ගයට අනුගතවීම 2

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

402.1 – ආධුනික යෝගාවචර උපදෙස් 4.6 – ආර්ය මාර්ගයට අනුගතවීම 1

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව