302.11 – ධර්ම දේශනා.3.7 – සම්මා සමාධිය
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
නිවන මේ භවයේදීම සාක්ශාත් කරගත හැකිබව අවබෝධ කරගත් යෝගාවචරයින්ගේ කටහඬ යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
නිවන මේ භවයේදීම අත්දැකීමට වෙරදැරිය යුතුබවට අනාත්ම/නිරායාස චේතනාවක් පහලවීම නිසා, එම අරමුන ඉටුකරගැනීමට ආරණ්‍යවාසි භික්ෂුව සොයා ප්‍රථම වතාවට ”නිවන මේ...